පිළියන්දල හුඳෙකලාව පැය 8 න් නිදහස් වුණේ කොහොමද?

පවත්නා කොවිඩ් පැතිරයාමේ ප්‍රවණතාවය සැළකිල්ලට ගනිමින් ඊයේ (02) උදැසන සිට පිළියන්දල පොලිස්බල ප්‍රදේශය හුදෙකලා කලද එය සවස වන විට ඉවත් කර ග්‍රාමසේවා වසම් කිහිපයක් පමණක් හුඳෙකලා කිරීම බොහෝ දෙනා විමතියට පත් කරන පුවතක් බවට පත්ව තිබෙනවා. උදෑසන විට පැවති කොවිඩ් අවධානම් තත්ත්වය රාත්‍රිය වන විට පැය කිහිපයක් තුළ පහව ගියේ කෙසේ දැයි පිළියන්දල ජනතාව ප්‍රශ්න … Continue reading පිළියන්දල හුඳෙකලාව පැය 8 න් නිදහස් වුණේ කොහොමද?