බන්දුලගේ පුතාව හඩ්සන් A ශ්‍රේණියේ ගායකයෙක් කරලා සහතිකේකුත් දීලා

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ශාන් ගුණවර්ධන මහතා ‘A’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබෙනවා. ඒ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අතින්. අදාළ සහතික පත්‍රයේ සදහන් වන්නේ චතුර ගුණවර්ධන මහතා කටහඩ පරීක්ෂණයෙන් A සාමාර්ථයක් ලබාගෙන ඇති බවයි. ඒ අනුවට ඉදිරියේදී ඔහුට වාරානුකූල වැඩසටහන් පැවරෙනු ඇති බවද සහතිකයේ සදහන්. … Continue reading බන්දුලගේ පුතාව හඩ්සන් A ශ්‍රේණියේ ගායකයෙක් කරලා සහතිකේකුත් දීලා