26 C
Colombo
Friday, May 17, 2024

බන්දුලගේ පුතාව හඩ්සන් A ශ්‍රේණියේ ගායකයෙක් කරලා සහතිකේකුත් දීලා

- Advertisement -

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ශාන් ගුණවර්ධන මහතා ‘A’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබෙනවා.

ඒ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අතින්.

අදාළ සහතික පත්‍රයේ සදහන් වන්නේ චතුර ගුණවර්ධන මහතා කටහඩ පරීක්ෂණයෙන් A සාමාර්ථයක් ලබාගෙන ඇති බවයි.

ඒ අනුවට ඉදිරියේදී ඔහුට වාරානුකූල වැඩසටහන් පැවරෙනු ඇති බවද සහතිකයේ සදහන්.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගාලු මුවදොරදී පැවති සංගීත ප්‍රසංගයක බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන මහතාට එම ප්‍රසංගයේ ගායනා කිරීමට අවස්ථාවක් ලබානොදීම සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

අදාළ පුවත පහතින්,

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා. පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...