කෙරවලපිටිය ගිවිසුමට විරුද්ධ වන්නේ කුහකයෝ – සාගර (VIDEO)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම්ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. ඒ, ඊයේ (26) දිනයේ මාධ්‍යය අමතමින්. වසර 10ක් පුරා ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කර ගැනීමට නොහැකිවු කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය එම තත්ත්වයට ගෙනඒමට රජය උත්සහ ගනිමින් සිටින බව ඔහු පවසනවා.. ශ්‍රී … Continue reading කෙරවලපිටිය ගිවිසුමට විරුද්ධ වන්නේ කුහකයෝ – සාගර (VIDEO)