මමත් ජනාධිපති..! – ඩලස්

ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම පවසන්නේ ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව තමන් විශ්වාස කරන බැවින් තමන් මෙසේ ඉදිරිපත්වන බවයි. දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරතවී ඇති තමා සෑමවිටම මෙරට … Continue reading මමත් ජනාධිපති..! – ඩලස්