32 C
Colombo
Monday, January 20, 2025

මමත් ජනාධිපති..! – ඩලස්

- Advertisement -

ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම පවසන්නේ ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව තමන් විශ්වාස කරන බැවින් තමන් මෙසේ ඉදිරිපත්වන බවයි.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරතවී ඇති තමා සෑමවිටම මෙරට ජනතාවගේ පස සිටගෙන ඇති බවත් තමා සියලුදෙනාගේම සහාය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය සඳහා ,ඒ වන විටත් කිහිප දෙනෙක්ම තම නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES