මංගලගේ නික්ම යාමෙන් මා දැඩි සේ කම්පාවට පත්විය – සමන්තා පවර්

මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම මුදල් අමාත්‍යවරයෙකු ද වන මංගල සමරවීර මහතාගේ වියෝවෙන් තමා දැඩි සේ කම්පාවට පත්වූ බව USAID හි පරිපාලන ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසන්නේ ඔහු තමා දැඩි සේ ඇලුම් කළ මිතුරෙකු බවයි. ඇය තැබු සටහන පහතින් “මංගල දේශපාලනයට පිවිසියේ කුරිරු සිවිල් යුද්ධයක් පවතින සමයකයි. ඒ ඔහු සියළුම … Continue reading මංගලගේ නික්ම යාමෙන් මා දැඩි සේ කම්පාවට පත්විය – සමන්තා පවර්