මම යන්නේ නැහැ. මට අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න සහය දෙන්න – ගෝඨාභය

තමන් ජනාධිපති ධූරයේ තවදුරටත් කටයුතු කරමින් නව රජයක් පිහිටුවන බව ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ අනුව එළැඹෙන සතිය තුළ නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බව අද (11) ජාතිය අමතමින් ඔහු පවසා සිටියා. ඉන් අනතුරුව 19 වන සංශෝධනයේ ඇතැම් කරුණු යළිත් බලාත්මක කරන බවත් පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබාදෙන බවත් ඔහු සදහන් කරනවා. එමෙන්ම නව රජය … Continue reading මම යන්නේ නැහැ. මට අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න සහය දෙන්න – ගෝඨාභය