මම රාජපක්ෂ මිතුරෙක් නොවේ..! – රනිල්

තමන් රාජපක්ෂ මිතුරෙකු නොවන බව තේරී පත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (20) පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය sky news මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මෙරට ජනතාව වෙනසක් බලාපොරොත්තු වන බවත් පැරැණි රාජපක්ෂ හිතවාදියකු වන ඔබ එම වෙනස සිදු කරන්නේ කෙසේද යන්නත් එම මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටි‍යා. රනිල් … Continue reading මම රාජපක්ෂ මිතුරෙක් නොවේ..! – රනිල්