ලෝකෙ වටේ ගිහින් ඩයස්පෝරාවෙන් ඩොලර් ගේන්න මම ලෑස්තියි..! – මනෝ
විදෙස්ගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර ශ්‍රී ලංකාවට ඩොලර් රැගෙන ඒමට තමන් සුදානම් බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා. ඒ, ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. රට තුළ තහනම් කර තිබු ජාත්‍යාන්තර දෙමළ සංවිධාන 06ක් සහ පුද්ගලයින් පිරිසකගේ තහනම ඉවත් කිරීමට රජය ගත් පියවර සුබදායක බවයි ඔහු පවසන්නේ. වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු … Continue reading ලෝකෙ වටේ ගිහින් ඩයස්පෝරාවෙන් ඩොලර් ගේන්න මම ලෑස්තියි..! – මනෝ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed