සෞඛ්‍ය සේවකයින් හිඟ නම් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වෙච්ඡා සේවයට මම සූදානම් – ඕෂධී

සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක් ඇති වුවහොත් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වෙච්ඡා සේයව සඳහා තමන් සූදානම් බව රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම මහත්මිය පවසනවා. ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆේස්බුක් පරිශීලකයන්ගෙන් විමසා තිබුණේ එම කාර්යය සදහා ඔවුන් සූදානම්ද යන්නයි. කෙසේවෙතත් මේ වන විටත් සෞඛ්‍ය සේවකයින් රැසක් කොවිඩ් 19 වෛරසයට ගොදුරුව පැවතීමත්, රෝහල් ධාරිතාවය ඉක්මවා රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා … Continue reading සෞඛ්‍ය සේවකයින් හිඟ නම් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වෙච්ඡා සේවයට මම සූදානම් – ඕෂධී