මම ගෙනාවෙ සෙල්ලම් ටෝච් එකක්..! – හරීන් 

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් බව සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා ඒ, ඊයේ (25) දින පාර්ලිමේන්තුව අමතමින්. සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී පෙරේදා දින නැගූ චෝදනාවට මුලසුනේ අවසරය ඇතිව පිළිතුරු දෙමින් ඔහු … Continue reading මම ගෙනාවෙ සෙල්ලම් ටෝච් එකක්..! – හරීන්