මට හිරුණිකාගේ දේපල වෙන්දේසි කරලා මිලියන 500ක් ගන්න පුළුවන් – ගම්මන්පිළ

තමා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවක් හරහා තමන්ට රුපියල් බිලියන 0.5ක් ලැබීමට නියමිත බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට එරෙහිව තමන් විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවක් විභාග කළ අධිකරණය මෙසේ රුපියල් මිලියන 500ක මුදලක් තමන්ට ගෙවීමට නියෝග කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ අනුව … Continue reading මට හිරුණිකාගේ දේපල වෙන්දේසි කරලා මිලියන 500ක් ගන්න පුළුවන් – ගම්මන්පිළ