ආණ්ඩුව පිස්සු කෙළිනකොට මට වගකියන්න බෑ – ඉරාජ්

වත්මන් රජය බලයට ගෙන ඒම උදෙසා යම් කාර්‍යභාරයක් සිදු කළ නමුත් රජයේ සෑම ක්‍රියාකාරකමක්ම සාධාරණීකරණය කිරීමට සූදානම් නොමැති බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසනවා. ඒ, සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමඟ අදහස් දක්වමින්. තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව මීට මාස ගණනාවකටම පෙර තමන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබූ බවත් ජනාධිපතිවරයා වෙනුවෙන් … Continue reading ආණ්ඩුව පිස්සු කෙළිනකොට මට වගකියන්න බෑ – ඉරාජ්