“මට මේවා වැඩි දවස් කතාකරන්න බැරිවෙයි” – චමුදිත (වීඩියෝ)

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා හා නිරූපන ශිල්පී පියුමි හංසමාලි මහත්මිය අතර ඇතිවූ දුරකතන සංවාදය පිළිබදව අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අද හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේදී දැඩි ලෙස විවේචනයට ලක්වුණා. එහි නිවේදක චමුදිත සමරවික්‍රම කියා සිටියේ මෙරට ක්‍රියාන්විත සේවයේ සිටි පුද්ගලයෙක් වන සරත් වීරසේකර මහතා පියුමි … Continue reading “මට මේවා වැඩි දවස් කතාකරන්න බැරිවෙයි” – චමුදිත (වීඩියෝ)