මම බීමත් රාජ්‍ය ඇමති එක්ක වැලිකඩට ගියේ නෑ – පුෂ්පිකා

බීමතින් වැලිකඩ බන්ධනාගාරයට ගොස් කලහකාරී ලෙස හැසිරුණු රාජ්‍ය ඇමතිවරයා සමඟ විවාහක රෑ රැජිණක්ද ගිය බවට පලවන පුවත හරහා තමන්ව වක්‍රාකාරව ඊට සම්බන්ධ කර ඇතැයි විවාහක රූ රැජිණ කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසනවා. මේ දිනවල වක්‍රාකාරයෙන් තමා සම්බන්ධ කොට ප්‍රචාරය වන ප්‍රවෘත්ති සියල්ල අසත්‍ය බවයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ. කිරුළ … Continue reading මම බීමත් රාජ්‍ය ඇමති එක්ක වැලිකඩට ගියේ නෑ – පුෂ්පිකා