යුගදනවි ගිවිසුම ලොකු පොතක් නිසා කියෙව්වෙ නෑ – ඇමති ප්‍රසන්න

යුගදනවි ගිවිසුම විශාල පොතක් වැනි දෙයක් බැවින් තමා එය නොබැලූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ, පෙරේදා (15) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ප්‍රශ්නය – LNG බලාගාරය ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මේ ගැන ඔබතුමාගේ මතය මොකක්ද ? “මේකෙ තියෙන වාසි අවාසි තත්වය පිළිබඳව සාකච්ඡා වෙනවා. එක එක්කෙනාගෙ එක එක මත … Continue reading යුගදනවි ගිවිසුම ලොකු පොතක් නිසා කියෙව්වෙ නෑ – ඇමති ප්‍රසන්න