බැසිල් රාජපක්ෂ නැත්නම් මේ රට කොතනද දන්නේ නෑ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොසිටියේ නම්, අද වන විට රට රැඳෙන්නේ කොතන දැයි හරියට කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඒ, අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තව ටික කලක් ගිය විට ජනතාවට සෑහීමකට පත් විය හැකි පරිදි රටක් නිර්මාණය වන බවයි ඔහු පෙන්වා … Continue reading බැසිල් රාජපක්ෂ නැත්නම් මේ රට කොතනද දන්නේ නෑ