මැරුණ සත්තුන්ට වගඋත්තර බඳින්න නෙමෙයි රු. මිලියන100ක් හොයා ගන්නයි මට ඕනේ

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ සිටි මුළු සත්ත්ව ගහනය වූ 3,485 දෙනෙකුගෙන් සතුන් 38 දෙනෙකු පසුගිය වසරේ මාස 6ක කාලයක් තුළ මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසනවා. විවිධ හේතූන් මත එලෙස සතුන් මියගොස් ඇතැයි රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඇය පවසා සිටියා. මේ අතර එම කාලසීමාව තුළ නව උපත් 93ක් සිදුව ඇති අතර එය … Continue reading මැරුණ සත්තුන්ට වගඋත්තර බඳින්න නෙමෙයි රු. මිලියන100ක් හොයා ගන්නයි මට ඕනේ