මම තිළිණිව දන්නෙත් නෑ, දැකලත් නෑ මල්ලි..! – රන්ජන්

තමා තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව නොහඳුනන බව ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක පවසනවා. ඒ, මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව රුපියල් කෝටි 7ක මුදලක් ආයෝජනය කළ බවට රන්ජන් රාමනායක මහතා වෙත එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමක දී අදහස් දක්වමින්. එහිදී තවදුරටත් … Continue reading මම තිළිණිව දන්නෙත් නෑ, දැකලත් නෑ මල්ලි..! – රන්ජන්