මාව අයින් කරේ ඇයි කියලා මම දන්නෙත් නැහැ – මාලිංග සංවේදී වෙයි

වසර දෙකක් පුරාවට තමන්ව ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කරගෙන නොමැති බැවින් තමා හට ඒ සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් නොමැති බව වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් පසුව තමන්ට කිසිඳු පුහුණු සැසියක් සඳහා කැඳවා නොමැති නමුත් තමන්ව එසේ ඉවත් කිරීම නිසි ක්‍රමවේදයකට අනුව සිදුවූ බවක් නොපෙනෙන බවයි ඔහු පවසන්නේ. තමන්ව එසේ ඉවත් … Continue reading මාව අයින් කරේ ඇයි කියලා මම දන්නෙත් නැහැ – මාලිංග සංවේදී වෙයි