මට ගෑස් සමාගමක් නෑ – යෝෂිත රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුතු සහ අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ විසින් ගෘහස්ත ගෑස් ව්යාපාරයේ කොටස් හිමිකර ගැනීමට උත්සාහ කරන බවට පැතිර යන කටකතා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කටකථා ප්‍රතික්ෂේප කරමින් තමාට කිසිදු ගෑස් සමාගමක් නොමැති බව පැවසන යෝෂිත රාජපක්ෂ, මෙය තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ගෙන යන ව්‍යාජ මඩ ප්‍රචාරක් බව පවසයි. එමෙන්ම, මෙය … Continue reading මට ගෑස් සමාගමක් නෑ – යෝෂිත රාජපක්ෂ