30 C
Colombo
Monday, May 29, 2023

මට ගෑස් සමාගමක් නෑ – යෝෂිත රාජපක්ෂ

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුතු සහ අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ විසින් ගෘහස්ත ගෑස් ව්යාපාරයේ කොටස් හිමිකර ගැනීමට උත්සාහ කරන බවට පැතිර යන කටකතා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කටකථා ප්‍රතික්ෂේප කරමින් තමාට කිසිදු ගෑස් සමාගමක් නොමැති බව පැවසන යෝෂිත රාජපක්ෂ, මෙය තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ගෙන යන ව්‍යාජ මඩ ප්‍රචාරක් බව පවසයි.

එමෙන්ම, මෙය රජය අපකීර්තියට පත් කිරීම සඳහා ගොතන ලද කතාවක් යැයි යෝෂිත රාජපක්ෂ පවසන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

මෙය තමාට රන් අශ්වයෙකු ඇතැයි කලින් කළ කටකතා වලට සමාන පට්ට පට්ටපල් බොරුවක් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.