මට ජනාධිපතිකම එපා..! – මහබැංකු අධිපති

ස්ථාවර රජයක් නුදුරේදීම පිහිටුවීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව අක්‍රීය තත්වයකට පත්වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අත්‍යවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් ගෙවීමට විදේශ විනිමය සොයා ගැනීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවයි BBCය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ණය මුදල හිමිවීම පවා දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් … Continue reading මට ජනාධිපතිකම එපා..! – මහබැංකු අධිපති