පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් දාපු නිසා මට මරණ තර්ජන ආවා – තෙලිජ්ජවිල වෙඩිතැබීම

මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. අදාළ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 22 හැවිරිදි තරුණයෙකු වන මින්දික අලුත්ගමගේ නම් ඔහු දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වෙඩිතැබීම සිදු වූ දුරකථන උපාංග අලෙවිසලට පැමිණි අයෙකු වන අතර, අපරාධකරුවන්ගේ ඉලක්කය … Continue reading පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් දාපු නිසා මට මරණ තර්ජන ආවා – තෙලිජ්ජවිල වෙඩිතැබීම