ධුර කාලය මාස 02යි කියලා කිව්වා නම් එන්නෙත් නෑ..! – මහබැංකු අධිපති

තමන්ට ලැබී ඇති වසර 06ක ධුර කාලය සම්පූර්ණයෙන් ගත කරන බව මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ BBC පුවත් සේවය සමඟ සිදුකළ සාකච්ඡාවකදීයි. ශ්‍රී ලංකාව මීට පෙර IMF සහය ලබාගත්තේ නම්, ව‍ර්තමානයේ මෙරට මුහුණදෙන ආඑථික අර්බුදයට මුහුණ දීමට සිදු නොවනු ඇති බවත් එහිදී ඔහු පවසා සිටියා. බාහිර පාර්ශවයන්ගේ සහය පැතීම විශාල අත්වැර්දීමක් බවයි ඔහු … Continue reading ධුර කාලය මාස 02යි කියලා කිව්වා නම් එන්නෙත් නෑ..! – මහබැංකු අධිපති