දෙයියන්ගෙ පිහිටෙන් මට ගෑණු හිඟයක් නෑ – සනත් නිශාන්ත

දෙවියන්ගේ පිහිටෙන් තමන්ට කාන්තාවන්ගෙන් කිසිදු හිඟයක් නොමැති බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් කිසි විටෙකත් අසහනයෙන් නොපෙලෙන බවයි. සනත් නිශාන්ත මහතා මෙම අදහස් පල කර ඇත්තේ පසුගියදා ආණමඩුව ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ මහතාව යළි නැගිට්ටවීම වෙනුවෙන් පැවැත්වූ ජන රැළියකදී ඔහු තරුණියක් දෙස බලාසිටිනා ඡායාරූපයක් සම්බන්ධයෙන් … Continue reading දෙයියන්ගෙ පිහිටෙන් මට ගෑණු හිඟයක් නෑ – සනත් නිශාන්ත