29 C
Colombo
Wednesday, May 15, 2024

දෙයියන්ගෙ පිහිටෙන් මට ගෑණු හිඟයක් නෑ – සනත් නිශාන්ත

- Advertisement -

දෙවියන්ගේ පිහිටෙන් තමන්ට කාන්තාවන්ගෙන් කිසිදු හිඟයක් නොමැති බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් කිසි විටෙකත් අසහනයෙන් නොපෙලෙන බවයි.

සනත් නිශාන්ත මහතා මෙම අදහස් පල කර ඇත්තේ පසුගියදා ආණමඩුව ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ මහතාව යළි නැගිට්ටවීම වෙනුවෙන් පැවැත්වූ ජන රැළියකදී ඔහු තරුණියක් දෙස බලාසිටිනා ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙලොව ප්‍රධාන වශයෙන් පිරිමින් වර්ග තුනක් සිටින බවත් ඉන් එක් වගයක් කාන්තාවන්ට කැමති බවත්, අනෙක් වර්ගය පිරිමින්ට කැමති බවත්, තුන්වන වර්ගට නපුන්සකයන් බවයි.

කෙසේ වෙතත් තමන් එම කොට්ඨාශ තුනෙන් නිවැරැදි වර්ගයයේ පිරිමියෙක් බවත් තමන්ට තරාදියේ පඩිපෙළ මෙන් දරුවන්ද සිටින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

CID සහ PHI නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් කළ 03 අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන්...

සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ සිසුන්ගේ වලියකට මැදි වූ මවක් අත්අඩංගුවට

අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු...

සාපෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

අපොස සමාන්‍ය පෙළ විභාගය සඳහා ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...