මට ඉල්ලා අස්වෙන්න කිව්වෙ නැහැ – කබ්රාල්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කල බවට පැතිර යන කටකතා අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඔහු පවසන්නේ තමන් හට මේ වන තෙක් එවැනි ඉල්ලීමක් නොලැබුණු බවත් තවදුරටත් තමන් මහබැංකු අධිපති ධූරයේ කටයුතු කරන බවත්ය. පවත්නා දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය … Continue reading මට ඉල්ලා අස්වෙන්න කිව්වෙ නැහැ – කබ්රාල්