මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ..! – ගෝඨාභය

තමන්ගේ වසර 02ක ධූර කාලය තුල කිසිඳු විදෙස් ණයක් ගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මොණරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමින්. පසුගිය ආණ්ඩු ලබාගත් විදේශ ණය වලින් සෑම වසරකම ඩොලර් බිලියන 6.3 බැගින් ගෙවීමට ඇති බවයි ඔහු පවසන්නේ. “විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නෑ. … Continue reading මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ..! – ගෝඨාභය