රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව පසුතැවෙනවා..! – ආචාර්ය රෝහණ වීරසිංහ

රාජපක්ෂවරුන්ට සහාය දක්විම පිළිබඳව තමන් පශ්චාත්තාප වෙන බව ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පවසනවා. ඒ, සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින්. එය තමන්ගේ ජිවිතයේ මැකිය නොහැකි කලු ලපයක් බවට පත්ව ඇති බවයි ඔහු පවසන්නේ. ඉන් පසුව ඔහු කොළඹ ගාලු මුවදොර පිටියට පැමිණ අරගලයට සහාය දක්වනු ලැබුවා. ඔහු මෙහිදි ප්‍රකාශ කළේ නිහඬව සිටීමෙන් කිසිවක් කළ නොහැකි … Continue reading රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව පසුතැවෙනවා..! – ආචාර්ය රෝහණ වීරසිංහ