28.2 C
Colombo
Saturday, April 27, 2024

රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව පසුතැවෙනවා..! – ආචාර්ය රෝහණ වීරසිංහ

- Advertisement -

රාජපක්ෂවරුන්ට සහාය දක්විම පිළිබඳව තමන් පශ්චාත්තාප වෙන බව ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පවසනවා.

ඒ, සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින්.

එය තමන්ගේ ජිවිතයේ මැකිය නොහැකි කලු ලපයක් බවට පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.

ඉන් පසුව ඔහු කොළඹ ගාලු මුවදොර පිටියට පැමිණ අරගලයට සහාය දක්වනු ලැබුවා.

ඔහු මෙහිදි ප්‍රකාශ කළේ නිහඬව සිටීමෙන් කිසිවක් කළ නොහැකි බවයි.

“නිහිඬව සිටීමෙන් අපිට මේ වෙලාවේ කළ හැකි දෙයක් නෑ.අපේ යුතුකම මෙතනට සජීවිව සහභාගීවී ආශිර්වාද කිරීමත් ධෛර්යය දිමත් කියලා හරියටම අවබෝධකරගෙන මම මේ ප්‍රකාශ කරන්නේ.ඔබේ සටන ජයග්‍රහණය කරා යන්නට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා. මේ පිළිකුල් සහගත පවුලේ සිටින සියලු දෙනාට මේක තේරෙන්නේ නෑ තවමත්.

නුදුරු දිනයකදීවත් මේ කියන්නේ මොකක්ද කියලා ඔවුන්ට වැටවේවා. තේරුම ගනිත්වා. අපිට රට නිදහසේ ගෙනියන්න භාර දෙන්න කියලා මම ඔවුන්ගෙනුත් ඉල්ලීමක් කරනවා.”

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...