හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ස්වර්ණවාහිණී නාලිකාවේ ප්‍රගීත් පෙරේරා මහතාගේ සහ සිරස TV නාලිකාවේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තර්ජනය … Continue reading හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)