උදේ නැගිට්ටම කල්පනා කරන්නෙ නැවට සල්ලි ගෙවන විදිය – රනිල් වික්‍රමසිංහ

ඉදිරියට පැමිණීමට නියමිතව ඇත්තේ නරක කාලයක් බවත් මේ ආකාරයෙන් රජයක් ගෙනයෑමට නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සෑම උදෑසනකම කල්පනා කරන්නේ නෞකාවලට මුදල් ගෙවන ආකාරය බවත් ඉන් එකකට හෝ මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඒ දවසේ හිඟයක් ඇතිවන බවත් කොළඹදී පැවති සමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. “ලොවපුරා ආහාර හිඟයක් ඇතිවෙනවා. රටවල් රැසක් දැනටමත් ආහාර අපනයනය … Continue reading උදේ නැගිට්ටම කල්පනා කරන්නෙ නැවට සල්ලි ගෙවන විදිය – රනිල් වික්‍රමසිංහ