මහින්ද රාජපක්ෂ එල්ල කළ පීඩනය නිසා මට පිළිකාවක් හැදුණා – චන්ද්‍රිකා

තමන් ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගොස් වසර 6 කට පසුව තමන් හට පියයුරු පිළිකාවක් හටගත් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. තමන් ඉතාමත් නිරෝගී කාන්තාවක් බවත් පිළිකාවක් හට ගැනීමට හේතුවන කිසිදු හේතුවක් තමන් හට නොතිබූ බවත් ඇය සදහන් කළේ Youtube නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය. කෙසේ වෙතත් පිළිකාවක් සෑදීමට හේතුවන මානසික පීඩනය (Stress)තමන් ජනාධිපති … Continue reading මහින්ද රාජපක්ෂ එල්ල කළ පීඩනය නිසා මට පිළිකාවක් හැදුණා – චන්ද්‍රිකා