ශ්‍රී දේවි සහ අනෙක් අලි බලහත්කාරෙන් අරන් යනකොට මම අසරණ උනා – ඉෂිනි

පින්නවල අලි ඇතුන් 15 දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යද්දී තමන් අසරණ වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසනවා. පසුගියදා ලද අධිකරණ නියෝගයත් සමඟ පින්නවලින් අලියෙකු රැගෙන ගිය අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සිය ෆේස්බුක් ගිණුමේ පල කරමින් ඇය මේ බව කියා සිටිනවා. “ශ්‍රී දේවි ඉතා ආදරණීය හා ආදරණීය අලියෙක් … Continue reading ශ්‍රී දේවි සහ අනෙක් අලි බලහත්කාරෙන් අරන් යනකොට මම අසරණ උනා – ඉෂිනි