රසායනික පොහොර තහනම් කරන්න කියලා මම කිව්වෙ නැහැ – රතන හිමි

රසායනික පොහොර තහනම් කිරීමේ පියවර පිටුපස තමන් සිටි බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රසායනික පොහොර තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන තුරු තමන් ඒ පිළිබඳව කිසිදු දෙයක් දැන නොසිටි බවද උන්වහස්නේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියා. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා දැවැන්ත … Continue reading රසායනික පොහොර තහනම් කරන්න කියලා මම කිව්වෙ නැහැ – රතන හිමි