හරීන්ගෙ තාත්තා කියපු කතාව ඉස්සෙල්ලම දැනගත්තෙ මම – රනිල්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශයට අදාලව ඔහුව අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද (19) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. ඔහුගේ පියා සිදුකළ ප්‍රකාශයස් සම්බන්ධයෙන්හරීන් ප්‍රනාන්දු මහතාව රඳවා ගැනීමට පොලිසිය විසින් සිදුකළ උත්සහය හරහා මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා … Continue reading හරීන්ගෙ තාත්තා කියපු කතාව ඉස්සෙල්ලම දැනගත්තෙ මම – රනිල්