අමාරුම අයට සහන මල්ලක් දෙන්නම්

ආර්ථික වශයෙන් ඉතාම දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට යෝජන කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා ඊයේ (13) පැවති මාධ්‍ය හමුව අමතමින්. ඒ පිළිබඳව මේ වන විට වෙළඳ අමාත්‍යංශයට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ. එහි දී පනවා ඇති එකම … Continue reading අමාරුම අයට සහන මල්ලක් දෙන්නම්