මම වල් නැහැ. ඉතිං මම සමාව ගන්නෙත් නැහැ – තිස්ස කුට්ටිආරච්චි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා අයවැය දෙවන වර කියැවීමේ විවාද අවස්ථාවකදී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහිණී කවිරත්නට අදාළව සිදුකල අසභ්‍ය ප්‍රකාශයකට අදාලවයි. මෙවැනි තත්ත්වයන් ඉදිරියේ ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙපාර්ශවයේ ම ප්‍රධාන … Continue reading මම වල් නැහැ. ඉතිං මම සමාව ගන්නෙත් නැහැ – තිස්ස කුට්ටිආරච්චි (වීඩියෝ)