මම මමමයි, මැරෙනකල් වෙනස් වෙන්නෙ නෑ..! – රන්ජන්

බන්ධනාගාරගතව සිට නිදහස් වීමෙන් අනතුරුව තමා වෙනස් වේ දැයි ඇතැමුන් විමසන නමුත් තමා තමාම බවත් තමා කිසිවෙකුට බිය නොමැති බවත්, පක්ෂ මාරු කිරීමකට හෝ කඩේ යාමකට සූදානම් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා. ඒ, අද (26) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්. කෙසේ නමුත්, අදහස් දැක්වීම සම්බන්ධව තමාට යම් වාරණයක් පනවා ඇති නිසා තමා … Continue reading මම මමමයි, මැරෙනකල් වෙනස් වෙන්නෙ නෑ..! – රන්ජන්