මම ආයෙ එන්නේ නෑ…! – ලංසා කනගාටුවෙන්

තමාගේ සිත් තැවුලෙන් පසුවන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වාවමින් පවසා සිටියා. තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානමෙන් සිටින බවත් නැවතත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් ඔහු එහිදී පවසා සිටියා රාජ්‍ය අමාත්‍යවරයා – “කළකිරීමෙන් තමයි ඉන්නෙ. හැබැයි මං ඒ පිළිබඳව … Continue reading මම ආයෙ එන්නේ නෑ…! – ලංසා කනගාටුවෙන්