27 C
Colombo
Monday, May 6, 2024

මම ආයෙ එන්නේ නෑ…! – ලංසා කනගාටුවෙන්

- Advertisement -

තමාගේ සිත් තැවුලෙන් පසුවන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වාවමින් පවසා සිටියා.

තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානමෙන් සිටින බවත් නැවතත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් ඔහු එහිදී පවසා සිටියා

රාජ්‍ය අමාත්‍යවරයා –

“කළකිරීමෙන් තමයි ඉන්නෙ. හැබැයි මං ඒ පිළිබඳව ප්‍රකාශයක් පසුවට කරන්නයි ඉන්නෙ. ජනාධිපතිතුමාත් හම්බුණාට පස්සෙ කතා කරන්න තමයි මං ඉන්නෙ”

ප්‍රශ්නය –

“ඔබතුමා අමාත්‍යාංශයෙන් බඩුත් අයින් කරන් කියලා තියෙනවා, ඒක ඇත්තද ?”

රාජ්‍ය අමාත්‍යවරයා

“ඔව්, ඔව්. ඒක ඇත්ත, ඒක ඇත්ත. අමාත්‍යාංශයට ආයෙ යන්න බලාපොරොත්තුවක් නෑ කොහොමත්”

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිදුකරන තර්ජනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.


RECENT ARTICLES - SINHALA

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව...

මීරිගම – කඩවත අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවලා

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...