මේ ෆැසිස්ට්වාදී තර්ජන අපි නැති කරන්න ඕනේ..! – වැ.බ.ජ. රනිල්

මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිහ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ කුමන තත්වයක් යටතේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුතු බවයි. තමා පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් බවද ඔහු පවසනවා. අරගලයේ නියුතු ඇතැම් පාර්ශ්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා කටයුතු කළයුතු බවට යෝජනා කරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ කටයුතු කළ නොහැකි බවත්, ෆැසිස්ට්වාදීව කටයුතු කිරීමට … Continue reading මේ ෆැසිස්ට්වාදී තර්ජන අපි නැති කරන්න ඕනේ..! – වැ.බ.ජ. රනිල්