මව්බිම වෙනුවෙන් අනාගතයේදීත් මම කැපවෙනවා – ගෝඨාභය රාජපක්ෂ

මින් ඉදිරියටත් මවුබිම වෙනුවෙන් තමන් කැපවී ක්‍රියාකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එවන ලද සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු මේ බව සදහන් කර තිබෙනවා. අදාළ ලිපිය අද (16) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් කියවනු ලැබූවා. රටේ පැවති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය … Continue reading මව්බිම වෙනුවෙන් අනාගතයේදීත් මම කැපවෙනවා – ගෝඨාභය රාජපක්ෂ