ජනතාව කැමති කාට උනත් සහය දෙනවා..! – විමල්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත් වුවද ඔහු පිළිගැනීමට ජනතාව සූදානම් වන්නේ නම් කිසිදු ගැටලුවකින් තොරව නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සිය කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුව හරහා සිදුවිය යුතු බවත්, මේ වනවිටත් ඒ සඳහා අපේක්ෂකයන් තුන් දෙනෙකු ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි වාර්තා වන බවත් වීරවංශ මහතා සඳහන් … Continue reading ජනතාව කැමති කාට උනත් සහය දෙනවා..! – විමල්