ජනපතිගේ ආරාධනයෙන් මම මහබැංකු නව අධිපති වෙනවා – කබ්රාල්

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සඅමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සතිය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ‘මහ බැංකු අධිපති’ තනතුර භාර ගන්නා බවට පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. “මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් වී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ … Continue reading ජනපතිගේ ආරාධනයෙන් මම මහබැංකු නව අධිපති වෙනවා – කබ්රාල්