ඇමතිකමක් දුන්නොත් මේ ඕන කෙනෙක් ගෝඨාභයට එකතු වෙනවා..! – සරත් ෆොන්සේකා

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධ වන බොහෝ දේශපාලඥයන් හට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය තනතුරක් ලබා දීමට කටයුතු කළහොත් ඔවුන් ජනාධිපතිවරයා සමඟ එක්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ, යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්. බොහෝ දේශපාලඥයන් හට ඇත්තේ රට සම්බන්ධ දැක්මක් නොව පුද්ගලික න්‍යාය පත්‍රයක් බවයි සරත් ෆොන්සේකා මහතා පෙන්වා … Continue reading ඇමතිකමක් දුන්නොත් මේ ඕන කෙනෙක් ගෝඨාභයට එකතු වෙනවා..! – සරත් ෆොන්සේකා