ගෝඨාභය වැලි ඇටයක් වංචා කළා නම් මම දේශපාලනයෙන් ඉවත්වෙනවා..!

කෙටිකාලීන අවශ්‍යතාවය මත රසායනික පොහොර සහ කෘෂි රසායන ගෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, මහ කන්නයේ වගා කටයුතු සහ පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ වී ගොවිතැන … Continue reading ගෝඨාභය වැලි ඇටයක් වංචා කළා නම් මම දේශපාලනයෙන් ඉවත්වෙනවා..!