මම ජනාධිපති වෙලා හිටියා නම් හිරුණිකාව නිරුවත් කරනවා – සනත් නිශාන්ත

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට ජනාධිපති ධූරයේ තමන් සිටියේ නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කුඩුවෙන්නට පහරදී, නිරුවත් කර දමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ අරගලකරුවන් ගෝත්‍රිකයන් මෙන් එළවා දැමූවේ ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ලබාගත් ජනාධිපතිවරයා බවයි. තමන් ජනාධිපතිව සිටියේ නම් … Continue reading මම ජනාධිපති වෙලා හිටියා නම් හිරුණිකාව නිරුවත් කරනවා – සනත් නිශාන්ත